Home දේශීය පුවත් පොහොට්ටුවේ අයත් සජිත්ට සහය වෙයිද ?

පොහොට්ටුවේ අයත් සජිත්ට සහය වෙයිද ?

0
පොහොට්ටුවේ අයත් සජිත්ට සහය වෙයිද ?

එක්සත් ජාතික පක්ෂය හැරගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීමට එක්වීම සදහා සාකච්ඡා පවත්වා අවසන් බව අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි.

අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ සදහන් කළේය.

එහිදි ඇය පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ද ඒ අතර වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version