ලණුවක් ආධාරයෙන් තරුණියක් ගෙල වැලලා ගනී

ඇහැලියගොඩ පොලිස් වසමේ පනාවල, රොසලින්වත්ත, ඇහැලියගොඩ යන ප්‍රදේශයේ දී තරුණියක් ගෙල වැලලා ගෙන මිය ගොස් තිබේ.

වයස අවුරුදු 17 ක් වු මෙම දැරිය වහලයේ ගැට ගසා ඇති ලණුවක් ආධාරයෙන් ගෙල වැලලා ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි වීරසුන්දර පේඩිගේ අංජනී පුර්ණිමා යන අයෙකි.

ඇහැලියගොඩ පොලීසිය විමර්ශන පවත්වයි.

Exit mobile version