ගෝඨාභයට රට යන්න අවසර

ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.

Exit mobile version