ජනපති අපේක්ෂකයින් කටවුට් හා බැනර් ඉවත්කරන්න

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකරහොත් නාමයෝජනා දිනයේ සිට එය දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

  • අද(04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
Exit mobile version