හෙටට කැබිනට් රැස්වීම කල්යයි

අද(08) පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම කල් දමා තිබේ.

සෑම සතියකම අඟහරුවාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත් වෙයි.

Exit mobile version