Home දේශීය පුවත් පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට

0
පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට (10) දිනයේ අත්සන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version