තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම 18 වන දා

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධව අදාළ කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Exit mobile version