පොහොට්ටු සාමාජිකයන් හා විජයදාස විශේෂ මාධ්‍ය හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් සහ විජයදාස රජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙයි.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.

Exit mobile version