Home දේශීය පුවත් රටේ ජනතාව ඉල්ලන්නෙ කවුද ?

රටේ ජනතාව ඉල්ලන්නෙ කවුද ?

0
රටේ ජනතාව ඉල්ලන්නෙ කවුද ?

ජනාධිපතිවරයාද සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් යහපත් තක්සේරුවක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ලුණූගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මන්ත්‍රිවරයා මේසම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එසේම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස රටේ ජනතාව ඉල්ලා නොසිටි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව මහමඟට බැස උද්ඝෝෂණය කළ ඉල්ලා සිටි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version