විජයදාසගේ සහායත් ගෝඨාට

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් සහ විජයදාස රජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙයි.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

Exit mobile version