බුද්ධිය මුල් වු ආර්ථිකයක් මම නිර්මාණය කරනවා

බුද්ධිය මුල් වු ආර්ථිකයක් තම පාලනය තුළ නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දික්වැල්ල ප්‍රෙද්ශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක්  – වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂප මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණේ දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදීය.

Exit mobile version