චන්ද්‍රිකා දැන් අවලංගු කාසියක් – චන්ද්‍රෙස්න

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය දැන් අවලංගු කාසියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version