පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීම දෙවන අදියර අද

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීම දෙවන අදියර අද(18) ආරම්භ කෙරේ. මෙහිදි පළාත පාලන ආයතන 248ක් වෙනුවෙන් නාමයෝජනා භාරදීම සිදුවේ.

ඒ අනුව මෙම නාමයෝජනා භාරදීමේ දෙවන අදියර (21)මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතයි. දෙවන නාමයෝජනා දැන්වීමට අනුව මහා නගර සභා 17ක්, නගර සභා 23ක්, ප්‍රාදේශීය සභා 208ක නාමයෝජනා භාරගැනීම මෙහිදි සිදු කෙරේ.

Exit mobile version