කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 6.30 දක්වා වලංගු වෙයි.

බස්නාහිර, වයඹ හා උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Exit mobile version