ඡන්දය පෙබරවාරි මස 10 – මහින්ද දේශප්‍රිය මහතා

අද (18) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බවයි. පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනය ඒකමතිකව තීරණය කළ බවත්, ඡන්දය පැවැත්වෙන දිනය අැතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත් කරන බවත් ඔහු පැවැසීය.

Exit mobile version