ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයක් අවශ්‍ය නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක කිසිඳු අවශතාවයක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇතැම් පාර්ශව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරකීමේ අරමුණින් වෙනත් පක්ෂ ශක්තිමත් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පොල්ගහවෙල අලව්ව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version