Home දේශීය පුවත් ඉරුදින ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන්න හදනවද ?

ඉරුදින ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන්න හදනවද ?

0
ඉරුදින ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන්න හදනවද ?

වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.

මෙම කූට කුමන්ත්‍රණය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ සඳහා වීඩියෝ පටයක් පවා නිර්මාණය කර තිබෙන බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙසට අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රකාශ කිරීමටත් සැලසුම් කර තිබෙන බව අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගම්මපන්පිල මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version