හම්බන්තොට, මාතර පාසල් අද වැසෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ මාතර මුලටියන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද (30) දිනයේ වසා තැබිමට තීරණය කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කියා සිටියේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version