ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන තරඟය අද

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරඟය අද (30) පැවැත්වෙයි.

ඒ, බි‍්‍රස්බේන් ක්‍රීඩාංගනයේදී යි.

මෙහි පළමු තරඟයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත් අතර ඒ අනුව තරගාවලිය 1 ට 0 ක් ලෙස දැනටමත් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවෙයි.

Exit mobile version