සජිත්ට නාමල්ගෙන් විවාදයකට ආරාධනාවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තාම සමඟ විවාදයකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ඊයේ(30) පස්වරුවේ දුම්මලසුරිය, වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version