Home දේශීය පුවත් විජිත හේරත් මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි

විජිත හේරත් මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි

0
විජිත හේරත් මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ මව ඊයේ(30) සවස අභාවප්‍රාප්ත වී ඇත.

ඇගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (01)  සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version