කිසිදු දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර නෑ

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

තමන් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීමට තීරණය කර නොමැති බව ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

Exit mobile version