යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය අගමැතිගේ නිරීක්‍ෂණයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බෙන්තර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දෙද්දුව සංචාරක කලාපය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීම පිළිබඳ ලේඛණය බාර දෙනු ලැබිය.

යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ කටයුතු සඳහා ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ අතර ඒ සඳහා මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

Exit mobile version