බුල්බුල් නිසා ජනතාව පීඩාවට

බංග්ලාදේශයට සහ ඉන්දීයාවට බලපා ඇති “බුල්බුල්”සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙන බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස දහසක් පමණ විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බුල්බුල් සුළිකුණාටුව හේතුවෙන් බංග්ලාදේශය සහ ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 20ක් පමණ පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.

Exit mobile version