Home දේශීය පුවත් ඩලස් සජිත්ගෙන් ඉල්ලීමක් කරයි

ඩලස් සජිත්ගෙන් ඉල්ලීමක් කරයි

0
ඩලස් සජිත්ගෙන් ඉල්ලීමක් කරයි

මැතිවරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 තුළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් මඩ ප්‍රහාර එල්ල නොකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් ගෝඨාභයට මඩ ප්‍රහාර එල්ල නොකරන ලෙසට ඩලස් සජිත්ගෙන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version