මැතිවරණ නීති කඩ කළ 83ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ද සිටින බවයි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගැනීමෙන් පසු මේ දක්වා පැමිණිලි 214 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

Exit mobile version