කොදෙව්-ඇෆ්ගනිස්ථාන පළමු විස්සයි විස්ස තරඟය අද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අද(14) පැවැත්විමට නියමිතයි.

තරඟය ඉන්දියාවේ ලක්නව් හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ස තරඟ තුනක් පැවැත්විමට නියමිත අතර එක ටෙස්ට් තරඟයක් ද පැවැත්විමට සැලසුම් කර ඇත.

Exit mobile version