Home දේශීය පුවත් මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම්

මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම්

0
මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම්

2019 ජනාධිපතිවරණයේ මේ වන ජය ගෙන ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version