Home දේශීය පුවත් ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනපතිධුරයට පත්වෙයි

ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනපතිධුරයට පත්වෙයි

0
ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනපතිධුරයට පත්වෙයි

2019/11/16 දින පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තෝරා පත් කරගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා – 6924255

සජිත් ප්‍රේමදාස මහතා – 5564239

අනුර කුමාර දිසානායක මහතා 418553

ආරියවංශ දිශානායක – 34537

සිරිතුංග ජයසූරිය – 3944

දුමින්ද නවගමුව – 8291

රොහාන් පල්ලෙවත්ත – 25173

ජයන්ත කැටගොඩ – 9467

සීලරතන හිමි – 11879

සරත් මනමේන්ද – 3380

සිවාජිලිංගම් – 12256

ඡන්දය ප්‍රකාශ කිරීම – 13387953

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83.72%

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version