පාඨලී ඉල්ලා අස්වෙයි

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්දයෙන් පත්වූ ජන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

ජනතමයට ගරු කරමින් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බව පාඨලී චම්පික රණවක මහතා සිය ලිපියෙන් සඳහන් කරයි.

Exit mobile version