එජාපයේ ප්‍රතිසංවිධානයක් විය යුතු බව ෆොන්සේකා කියයි

එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.

පක්ෂ නායකත්වය තුළ පවතින ආකල්ප පවා වෙනස් වියයුතු බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

Exit mobile version