අගමැති කැබිනට් මණ්ඩල‌‌යේදී විශේෂ ප්‍රකාශයක් කර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ.

මෙම කැබිනට් රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන අතර පසුව ඔහු අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට නියමිතය.

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයද ඉල්ලා අස්වීමට නියමිතය. පසුව ආණ්ඩුව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

Exit mobile version