සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා අද පෙරවරුවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.

ඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

Exit mobile version