එජාප මන්ත්‍රී සිසිර කුමාර ජනවාරි 17 තෙක් රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත සිසිර කුමාර මහතා ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය අද(20) නියෝග කළේය.

Exit mobile version