සජිත්ගේ ඉදිරි දිවිය දිවියන්ගේ ව්‍යාපෘතිය වෙනුවෙන් කැප කරයි

තම දිවියේ ඉතිරි කාලය ශ්‍රී  ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘දිවියන්ගේ ව්‍යාපෘතිය’ වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

දිවියන්ගේ ව්‍යාපෘතිය වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version