එක්සත් ජනපදයේ MCC විසින් ශ්‍රී ලංකාවට ප්‍රදාන ලබාදීම නැවතත්

එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) විසින් ශ්‍රී ලංකාව, ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනය, දුප්පත්කම අඩුකිරීම, වඩා ස්ථාවර ආරක්ෂිත රටක් ඇතිකිරීම සඳහා තම ප්‍රදාන වැඩසටහන සඳහා නැවත තෝරා ගැනීමට තීරණය කොට ඇත.
රටේ ප්‍රතිපත්ති කාර්ය සාධනය හා ප්‍රතිසංස්කරණ හා මෙම ආයතනය සමග රජයේ සහයෝගීතාවය හේතුවෙන්  MCC මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව MCC ආර්ථික වර්ධනය ඇති කිරීම හා දරිද්‍රතාවය අඩුකිරීම වෙනුවෙන් සැලසුම් කළ පස්වරු අවුරුදු ප්‍රදාන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබේ.
Exit mobile version