Home දේශීය පුවත් බුත්පිටි‌යේ දී ත්‍රී‌රෝද රථයක ගැටී පදික කතක් මරුට

බුත්පිටි‌යේ දී ත්‍රී‌රෝද රථයක ගැටී පදික කතක් මරුට

0
බුත්පිටි‌යේ දී ත්‍රී‌රෝද රථයක ගැටී පදික කතක් මරුට

මල්වතුහිරිපිටිය ‌පොලිස් වසමේ වතුරගම මිරිස්වත්ත මාර්ගයේ බුත්පිටිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇත.

මිරිස්වත්ත ‌දෙසට ධාවනට වු ත්‍රී‌රෝද රථයක මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් ගත් කාන්තාවක් ගැටී ‌මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාව ගම්පහ ‌රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත.

අනතුරින් මිය‌ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක කාන්තාවක්.

මෘත ශරීරය ගම්පහ මාතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version