ගිනි අවියක් සමඟ අයෙක් අක්මීමන දී අල්ලයි

අක්මීමන, මුත්තලදහේන ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්මීමන විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන ගිනි අවියක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

Exit mobile version