තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලුම බදුවලින් නිදහස්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලුම බදුවලින් නිදහස් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව එම ක්ෂේත්‍රය  වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.

Exit mobile version