මැතිවරණ ප්‍රචාරණ කටයුතු පෙබරවාරි 07න් පසු තහනම්

මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන මැතිවරණයට අදාල සියලු ප්‍රචාරක කටයුතු ලබන වසරේ පෙබරවාරි 07 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සදහන් කළේය.

 

Exit mobile version