Home ක්‍රීඩා පුවත් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

0
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

13 වන වරට පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද (01) නේපාලයේ, කත්මන්ඩු නුවරදී ආරම්භ ‌වෙයි.

ඒ අනුව මෙම සමාරම්භක උළෙල කත්මන්ඩු නුවර දසරත් රංගසාලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්ව ති‌බේ.

ක්‍රීඩා ඉසවු 28ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2500කට අධික පිරිසක් මෙම ක්‍රීඩා උළෙල සදහා මෙවර සහභාගී ව‌න බව සඳහන්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version