Home දේශීය පුවත් හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ශ්‍රී ලංකා රජයේ ගිණුමට

හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ශ්‍රී ලංකා රජයේ ගිණුමට

0
හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ශ්‍රී ලංකා රජයේ ගිණුමට

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version