තායිවානයට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක්

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ පුණ්‍ය උත්සවයක් අද (26) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සිදු කෙරුණි.

Exit mobile version