වීඩීයෝ පරිසර අලංකරණයට තරුණ ප්රජාව දැක්වූ දායකත්වයට ජනපතිගෙන් ප්රශංසා December 3, 2019 By indika Share FacebookTwitterPinterestWhatsApp ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සංකල්පයක් මත ක්රියාත්මක පරිසර ආරක්ෂණ සහ අලංකරණ වැඩසටහනට සමඟාමීව පොස්ටර් අලවා අපවිත්ර කර තිබුු මාර්ග දෙපස ඇති තාප්පවල අලංකාර චිත්ර ඇදිමට තරුණ තරුණියන් එක්ව කටයුතු කළේය. එම කාර්යයට ප්රශංසා කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. indika Read more විදෙස් පුවත් ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි දේශීය පුවත් පුත්තලමේ පාසල් හෙට වැසෙයි දේශීය පුවත් ජනපති හා Elon Musk අතර හමුවක් දේශීය පුවත් දිස්ත්රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම් දේශීය පුවත් යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට Local News විදෙස් පුවත් ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි දේශීය පුවත් පුත්තලමේ පාසල් හෙට වැසෙයි දේශීය පුවත් ජනපති හා Elon Musk අතර හමුවක් දේශීය පුවත් දිස්ත්රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්