රටේ සංවර්ධනයට ආබාධිත පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි

රටේ සංවර්ධනය සඳහා ආබාධිත පුරවැසියන්ගේ දායකත්වය සහ නායකත්වය ගැන කතා කරනවා. නමුත් අපේ රටේ ව්‍යවස්ථාදායකයට ආබාධිත පුරවැසියන් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන්නේ ‌දෙදෙනෙක් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයිි.

 

කිසිඳු ‌දේශපාලන පක්ෂයක ඉහළ මට්ටමේ ආබාධිත පුරවැසි‌යෙක් ඇවිත් ඉන්නවා දැක නැති බව ද ඔහු පැවසීය.

ආබාධිතයන්ට අනුකම්පාව වැඩක් නෑ. අපට ඔනේ සහ කම්පනය. ආදරය, කරුණාව, ස්නේහය, ‌ප්‍රේමය අවශ්‍ය බව  මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version