ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රධානෝත්සවය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 

මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම ‌ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ‌ලෙස දිමුත් කරුණාරත්න සම්මානයට පාත්‍ර විය.

වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ‌ලෙස සම්මාන දිනා ගත්තේ ධනංජය ද සිල්වා යි.

වසරේ දක්ෂතම එක්දින පිතිකරුවා ‌ලෙස කුසල් ජනිත් ‌පෙරේරා සම්මාන හිමි කර ගත්ත‌ේය.

වසරේ දක්ෂතම පන්දු යවන්නා ‌ලෙස සම්මාන දිනා ගත්තේ ලසිත් මාලිංග යි.

Exit mobile version