Home දේශීය පුවත් සජිත් පරාද වූ හේතුව තිස්ස කියයි

සජිත් පරාද වූ හේතුව තිස්ස කියයි

0
සජිත් පරාද වූ හේතුව තිස්ස කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

 

අද (10)  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා පරාජ වීම සඳහා එවක පැවති රජයේ තිබු දුර්වතා සහ උදාසීනත්වය බල පෑ බවද ඒ මහතා සිහිපත් කළේය.

පක්ෂය තුල තිබෙන නායකත්ව අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම නිසා පක්ෂය තුල සමුහික ගමනක් පැවතිය යුතු බවද ඒ මහතා පැවසීය.

තීන්දු තීරණ වෙනස් විය යුතු බවත් නව එක්සත් ජාතික පක්ෂයක් බිහි විය යුතු වත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version