ජුඩ් ජයමහගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

මරණ දඬුවම නියමව සිට ජනපති සමාවෙන් නිදහස ලැබූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ විදෙස් ගමන් තහනම ලබන වසරේ ජුනි 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

Exit mobile version