Home දේශීය පුවත් ජපාන විදේශ කටයුතු අැමති ජනවාරියේදී දිවයිනට

ජපාන විදේශ කටයුතු අැමති ජනවාරියේදී දිවයිනට

0
ජපාන විදේශ කටයුතු අැමති ජනවාරියේදී දිවයිනට
නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන ජනවාරි පස් වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා දිවයිනට පැමිණිමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version