පියසේන ගමගේ මහතාට නව පත්වීමක්

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වීමෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි පියසේන ගමගේ මහතා නීතිය සාමය හා දක්ෂිණ අමාත්‍යවරයා ලෙස ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළේය.

මෙම පත් කිරීම අද (28) සිදු කර අැත.

Exit mobile version